2050 වන විට ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් 60%කට ආසන්න පිරිසක්, අධි බර හෝ තරබාරුතාවයට පත්වන බව වෛද්‍ය පර්යේෂණයින් අනාවරණය වී තිබේ ...
නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් ...
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය කැනඩාව සහ මෙක්සිකෝව මත ඉහළ නැංවූ සියයට 25ක තීරුබදු අද (04) සිට ක්‍රියාත්මක වෙයි. එමෙන්ම චීන ආනයන ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කළ බව රජයේ ...
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක් සිදුකරන බව ඉන්දීය මාධ්‍ය පවසයි. එම සංචාරයෙන් අනතුරුව ඔහු ...
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් ...
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ. පසුගිය වසරේ දී අදාළ දුම්වැටි තොගය තීරුබදු ...
රුපියල් කෝටි 03ක පමණ වටිනාකමකින් යුත් නවීනතම ජංගම දුරකථන තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු ...
නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව ...
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය ...
එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යා ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results